ගණිකා වෘත්තියේ නියැළෙමින් රැයකට ලක්ෂ 3ක් හොයන නිළිය
ගණුදෙනු කරුවකු සමග හෝටල් කාමරයක සිටියදී පසුගිය ඉරිදා අත්අඩංගුවට පත් ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියේ යෙදුන බවය. මූල්‍ය අගහිඟකම් නිසා පවුලේ ඕනෑ එපාකම් සඳහා මුදල් සොයා ගැනීමට තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බවයි ඇය පවසා ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඇය සමග රාත්‍රියක් ගත කිරීම සඳහා පිරිමියෙකු ගෙවිය යුතු මුදල ඉන්දියානු රුපියල් 100000කි. මෙරට මුදලින් නම් එය රුපියල් ලක්ෂ 3 ඉක්මවනු ඇති.
Comments
Post a Comment